වසර දෙකකට පසුව යුද ජය සැමරුම

Friday, 13 May 2011

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් උදාවේවා..


මේ වෙසක් සමයයි.අප ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ ඉපදීම,බුදුවීම හා පරිණිර්වානය යන උතුම් කාරණා සිදුවි ඇති මේ වෙසක් දිනයේ අපි සියලු පාප කර්ම වලින් මිදී උන්වහන්සේ දේශණා කල පරිදි යහපත් ජීවිත ගත කිරීමට අපි සැවොම උත්සාහ කරමු.එයයි අපිට උන්වහන්සේට කල හැකි ලොකුම උපහාරය.

*මෙම වෙසක් සුභ පැතුම් පත මා හට සාදා දුන්නේ මාගේ මිතුරා ගිහාන් අධිකාරී.ඔබට ගොඩාක් ස්තුතියි.

No comments:

Post a Comment

Followers